සංජීව පුෂ්ප කුමාරගේ අධ්‍යක්ෂණය කළ “ආසු” (Asu) චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා කොළඹ සිටි සෙන්ටර් හි පිහිටි ස්කූප් සිනමාශාලාවේදී පැවැත්වුණා.
ආසු චිත්‍රපටයේ චරිත මවන්නේ උදාරි වර්ණකුලසූරිය,දාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුන්චිහේවා,චාන්දනි සෙනවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකි වාදිසිංහ සහ අතුල වේරගොඩ, යශෝදා රසඳුනි, රේණුකා බාලසුරිය.
ආසු චිත්‍රපටය ලාංකීය සිනමාවට නිෂ්පාදනය කරන්නේ සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර. එදින Creative Focus Photography කැමරා ඇසින් ලබාගත් ජයාරූප එකතුවක් පහතින් දැක්වෙයි.
https://www.facebook.com/studiocreativefocus