ජපානයේ 34 වැනි ටෝකියෝ සිනමා උළෙලට යන අපේ සිනමා කෘති

ජපානයේ 34 වැනි ටෝකියෝ සිනමා උළෙල යන අපේ සිනමා කෘති “ඇල්බොරාදා” සහ “ආසු”

ජපානයේ පැවැත්වෙන 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අශෝක හඳගම සහ සංජීව පුෂ්පකුමාර විසින් නිර්මාණය කළ සිනමා කෘති දෙක තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහා ආරාධිත චිත්‍රපට ලැයිස්තුවට අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ “ඇල්බොරාදා” (The Dawning of the Day) චිත්‍රපටය සහ ආසියානු තරගකාරි අංශයේ සිනමා කෘති අතරට සංජීව පුෂ්ප කුමාර අධ්‍යක්ෂණය කළ “ආසු” (Asu) චිත්‍රපටය තෝරාගෙන ඇති බව පසුගියදා ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

“ඇල්බොරාදා” 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ ජාත්‍යන්තර තරඟකාරී අංශය නියෝජනය කරන සිනමා කෘති
1 Arisaka (The Philippines), dir: Mikhail Red [World Premiere]

2 Californie (Italy), dir: Alessandro Cassigoli, Casey Kauffman [Asian Premiere]

3 Crane Lantern (Azerbaijan), dir: Hilal Baydarov [World Premiere]

4 The Daughter (Spain), dir: Manuel Martín Cuenca [Asian Premiere]

5 The Dawning Of The Day (Sri Lanka), dir: Asoka Handagama [World Premiere]

6 The Four Walls (Turkey), dir: Bahman Ghobadi [World Premiere]

7 Hommage (South Korea), dir: Shin Su-won [World Premiere]

8 Just Remembering (working title) (Japan), dir: Daigo Matsui [World Premiere]

9 La Civil (Belgium, Romania, Mexico), dir: Teodora Ana Mihai [Asian Premiere]

10 One And Four (China), dir: Jigme Trinley [World Premiere]

11 The Other Tom (Mexico, US), dir: Rodrigo Plá, Laura Santullo [Asian Premiere]

12 Poet (Kazakhstan), dir: Darezhan Omirbaev [World Premiere]

13 Payback (The Philippines), dir: Brillante Ma Mendoza [World Premiere]

14 Third Time Lucky (Japan), dir: Tadashi Nohara [World Premiere]

15 Vera Dreams Of The Sea (Kosovo, Albania, North Macedonia), dir: Kaltrina Krasniqi [Asian Premiere]

34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ ආසියානු තරගකාරි අංශය නියෝජනය කරන සිනමා කෘති

1 American Girl, Director:Feng-i Fiona Roan

2 Asu, Director:Sanjeewa Pushpakumara

3 The Brittle Thread, Director:Ritesh Sharma

4 The Brokers, Director:Daniel R. Palacio

5 The Coffin Painter, Director:Da Fei

6 The Last Birds of Passage, Director:Iffet Eren Danisman Boz

7 The Nighthawk’s First Love, Director:Yasukawa Yuka

8 Somebody’s Flowers, Director:Okuda Yusuke

9 When Pomegranates Howl, Director:Granaz Moussavi

10 World, Northern Hemisphere, Director:Hossein Tehrani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *