“ස්නේහ” කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට

මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ශණය කල “ස්නේහ” කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

රධිනි ඉන්දීවරී සහ තිලිණි ජයමාලී රංගනයෙන් දායක වන එය Romance Thriller ශානරයට අයත් වන චිත්‍රපටයක්.

පසිඳු කෞශල්‍ය කැමරාකරණයෙන් ද ශාන් ප්‍රියංග සංස්කරණයෙන් ද දායක වුණු මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ශණය කරනු ලබන්නේ මාදව බණ්ඩාර විසින්.

ස්නේහ බලන්න…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *