“COLOMBO” සිංහල චිත්‍රපටය මේ මස 18 සිට

අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” සිංහල චිත්‍රපටය මේ මස 18 සිට තිරගත වීමට නියමිතයි.

මෙහි ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , රුක්මාල් නිරෝෂ් , ජෙහාන් අප්පුහාමි ,ශානිකා නිරෝෂිනි , නිෂාන් කුමාර, සී.ප්‍රසාද් යන ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන්ගේ රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩ වී ඇත.

චිත්‍රපටයයේ පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *