වාර්තා අලුත් කළ “මාස්ටර්”

Record Breaking…

දැඩි ඉල්ලුම හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ පිහිටි සිනමා සංකීර්ණයක් තුළ එක් දිනයක් සඳහා වැඩිම දර්ශන වාර (Shows) සංඛ්‍යාවක් වෙන්කරගත් චිත්‍රපටය බවට “මාස්ටර්” පත්වේ.

කොළඹ PVR සිනමා සංකීර්ණයේ ජනවාරි (13) දිනයේ පමණක් දර්ශන වාර 37 ක් “මාස්ටර්” වෙනුවෙන්.. (what a demand)

විශේෂත්වය වන්නේ කොළඹ නගර මධ්‍යයේ පිහිටි සියළුම සිනමාශාලා සහ සිනමා සංකීර්ණ උපරිම දර්ශන වාර සංඛ්‍යාවක් “මාස්ටර්” වෙනුවෙන් වෙන්කොට ඇති අවස්ථාවක PVR ලද ඉහළම ඉල්ලුමයි…
ජනවාරි (13) දිනය වෙනුවෙන් පමණක් වැඩිම දර්ශන වාර සංඛ්‍යාවක් “මාස්ටර්” වෙනුවෙන් වෙන්කළ ශ්‍රී ලංකාවේ සිනමා සංකීර්ණ..

1). PVR- ගෝල්ෆේස්= දර්ශන වාර 37 ක්
2). Scope Cinemas- CCC- ගංගාරාම= දර්ශන වාර 22 ක්
3). CineCity- මරදාන= දර්ශන වාර 14 ක්
4). Liberty Scope- කොල්ලුපිටිය= දර්ශන වාර 14 ක්
5). Majestic Cineplex- බම්බලපිටිය- දර්ශන වාර 12ක්
6). Majestic Cineplex- යාපනය= දර්ශන වාර 12 ක්

ශ්‍රි ලංකාවේදී “මාස්ටර්” සදහා වෙන්වූ Early Morning Shows-11

1). පෙ.ව 12.01- CCC – ගංගාරාම- දර්ශන වාර 4 ක්
2). පෙ.ව 12.01- Liberty Scope- කොල්ලුපිටිය- දර්ශන වාර 2ක්
3). පෙ.ව 12.15- Savoy 3D- වැල්ලවත්ත
4). පෙ.ව 12.15- Savoy Premiere- වැල්ලවත්ත
5). පෙ.ව 12.15- Concord – දෙහිවල
6). පෙ.ව 12.15- Samantha- දෙමටගොඩ
7). පෙ.ව 12.15- MaxX Lite- මොරටුව
අද සිට ලංකාවේ සිනමාශාලා 82 ක..

චිත්‍රපට නැරැඹීමට ලංකාවේ මිනිසුන් සිනමාශාලා වෙත පැමිණෙන්නේ නැතිද? නැතහොත් එය ශ්‍රී ලංකාවේ චිත්‍රපටවලට පමණක් අදාළ වන්නක්ද? ????????

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *