විජය සේතුපති මුරලි ගැන කියන හඬපටය (Video)

විජේ සේතුපති හට මීට පෙර මුරලිගේ 800 චිත්‍රපටයට දායක නොවන ලෙස තමිල්නාඩු අන්තවාදීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඒ ගැන තමන් එතරම් නොතකන බව ඔහු ප්‍රකාශ කළේ ඉතාම සැහැල්ලුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *