මුරලි ජීවිත කතාව රැගත් 800 චිත්‍රපටයේ පෝස්ටරය (Video)


විජය සේතුපති රඟන 800 චිත්‍රපටයේ මෝෂන් පෝස්ටරය එළිදැක්වුනා. ලෝකයේ බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ගේ ජීවිත කතාව වන මෙයට සම රචනයෙන් දායක වන්නේ සුප්‍රකට චයිනමන් නවකතාවේ කර්තෘ ෂෙහාන් කරුණාතිලක. 800 දමිළ චිත්‍රපටයක් වන අතර සිංහලෙන් හඬ කැවීමටද නියමිතයි. 2021 අග භාගයේ මෙය තිරයට පැමිණීමට නියමිතයි.

Link –

https://www.youtube.com/watch?v=lI2b1FEEe7E&t=11s

Leave a Reply

Your email address will not be published. Required fields are marked *