Helawoodරටක් සිනහා ගැන්වූ ඔහු නික්ම ගිහිං September 28, 2020September 28, 2020 - by admin - Leave a Comment ප්‍රවීණ හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේදී. ඔහු කලක් අසනීප තත්වයෙන් සිටි අතර පසුගිය දින කිහිපයේදීද අසනීප තත්වයක් හේතුවෙන් එතුමන් රෝහල් ගතව තිබුනා. පතනා සුවයක් එතුමන්ට ලැබේවා..! Share on FacebookTweetFollow us