‘Parasite’ වෙත හොඳම අධ්‍යක්ෂණය

මෙවර ඔස්කාර් රාත්‍රියේ හොඳම තිර රචනය සම්මානය දිනූ බොං ජොන් හෝ ගේ Parasite හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය සම්මානය දිනා ගනු ලැබූ අතර මීට ස්වල්ප වෙලාවකට පෙර බූ ජොන් හෝ හොඳම අධ්‍යක්ෂ ලෙසද අභිෂේක ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *