‘සුනාමි’ ගීත ජනගත කළ දා… (Photos)

ළඟදීම තිරයට එන ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටයේ ගීත පසුගියදා එළිදැක්වුනා. ඒ රාජගිරිය සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී. ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඇරඹි එම මොහොතේ චිත්‍රපටයේ ගීත 2 වන ‘බුදු රජිඳුනේ’ සහ ‘කවුද මම’ නිල වශයෙන් එළි දැක්වුනා. මෙම අවස්ථාව සඳහා චිත්‍රපටයේ නිර්මාණ ශිල්පීන් මෙන්ම සංගීත හා මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක්ව සිටියා.

‘සුනාමි’ චිත්‍රපටය ජනවාරි 16 සිට දිවයින පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *