රජිනි ගේ ‘දර්බාර්’ හෙට සිට…

රජිනි කාන්ත් රඟන ‘දර්බාර්’ දමිල චිත්‍රපටය හෙට සිට තිරගතවීම අරඹනවා. බොහෝ දෙනා බලා සිටි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ සුප්‍රකට අධ්‍යක්ෂ A.R මුරුගදෝස් විසින්.

ශ්‍රී ලංකාවේද හෙට සිට තිරගත වීම අරඹන දර්බාර් 20 කට අධික සිනමාහල් සංඛ්‍යාවක ප්‍රදර්ශනය වනවා. රජිනි සමඟ නයන්තාරා, නිවේතා තෝමස් සහ සුනිල් ශෙට්ටි මෙහි චරිත නිරූපණය කරනවා.

දර්බාර් නිෂ්පාදනය Lyca චිත්‍රපට වෙනුවෙන් අල්ලියරාජා සුබාස්කරන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *