සිංහල සිනමාවේ fight වැඩිම චිත්‍රපටය

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ Face to Face චිත්‍රපටය හැඳින්වෙන්නේ මෙතෙක් මෙරට බිහි වූ සටන් ජවනිකා වැඩිම චිත්‍රපටය ලෙසයි. බොහෝ දෙනා සුබවාදී මත පල කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ෂර්මාල් ඩිල්ෂාන් සමඟින් සහන් අබේවර්ධන. ඔවුන් දෙදෙනා එක්ව නිෂ්පාදනය කළ 3 වැනි නිෂ්පාදනයයි Face to Face.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *