Shoplifters හෙට (20)

2018 වසරේ කාන්ස් උළෙලේ ‘පාම් දෝ’ විශිෂ්ටතා සම්මානය දිනා ගත් ‘Shoplifters’ චිත්‍රපටයේ ප්‍රදර්ශනයක් හෙට පැවැත්වෙනවා. ඒ කොළඹ මහජන පුස්තකාලයේදී.

ප්‍රදර්ශනය අවසානයේදී දේශනයක්ද පැවැත්වෙනවා. දේශනය බූපති නලින් ගෙන්.

මෙය සංවිධානය කරන්නේ ලේඛක පාටක සංසදයයි.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *