‘ගාඩි’ ඉන්දියානු මංගල දැක්ම අද (09)

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ චිත්‍රපටයේ ඉන්දියානු මංගල දැක්ම අද පැවැත්වෙනවා. ඒ මේ දිනවල ත්‍රිවෙන්ද්‍රම් නුවර පැවැත්වෙන කේරල අන්තර්ජාතික සිනමා උළෙලේදී.

ගාඩි ප්‍රදර්ශනය වන්නේ අද සවස් භාගයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *