චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුවට රොහාන්

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරය සඳහා රොහාන් වැලිවිට මහතා පත් කර තිබෙනවා. සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ද නිෂ්පාදන ආයතනයක් වන ‘ෆයින් විෂන්’ ආයතනයේ හිමිකරුද වන රොහාන් වැලිවිට මහතා ක්ෂේත්‍රය ඉතා හොඳින් දන්නා කලාකරුවෙක්.

සුසීමා ටෙලිනාට්‍ය මෙන්ම පසු කාලෙක නිෂ්පාදනය කළ එහි චිත්‍රපටයද අධ්‍යක්ෂණය කළේ රොහාන් වැලිවිට මහතායි. එමෙන්ම බොහෝ කලක් තිස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ලෙසද සේවය කරනවා.

ලංකාවේ සිනමාව වෙනුවෙන් ප්‍රගතිශීලී තීන්දු තීරණ ගැනීමට ශක්තිය ලැබේවායි හෙළවුඩ් POPCORN අපි ප්‍රර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *