ජනාදරීට මේ අවුරුද්දේ නොබෙල් සාම තෑග්ග දෙන්න ඕන… – නන්දන වීරරත්න

කොහොම උනත් ජනාදරීට මේ අවුරුද්දේ නොබෙල් සාම තෑග්ග දෙන්න ඕන හඳගම හා සංජීව එක්ක එකතුවෙල මේ චිත්‍රපටි තුන නැවත අපිට පෙන්වනවට…
-නන්දන වීරරත්නගේ සටහනක් –

අනෝමා ජනාදරී ගෙන් ඉගෙන ගන්නෙ කොහොමද?

අපට ඉන්න ශූර ම නිළිය අනෝමා ජනාදරී. ඒ ගැන වාදයක් තියෙන්න බෑ. නමුත් හැම ප්‍රතිභාවක් ටැලට් එකක් සමඟම ප්‍රකෝපකාරිතවය. අහංකාරත්වය හා ප්‍රචන්ඩත්වය නිසැකවම තියෙනව. මොකද ටැලන්ට් කිසිම පාලනයකට යටත් නොවෙන නිසා. ඒක දුර්ලභයි.

අපි හැමදාම අනෝමත් එක්ක එකට හිට ගන්නේ මේ මුස්පෙත්තු කොදෙව්වේ ආර්ට් එස්ටැබ්ලිශ්මන්ට් එකට හෙවත් කලා පොරවල් වලට වගේම ඒකේ සදාචාරයටත් ඈ ඩීල් නොදා අභියෝග කරන නිසයි. අනෝමා චරිත වලට ආවේස වෙන විදිය හරිම අපුරුයි. මේ ආවේසය ඊලඟ පරම්පරාවට ඉගෙන ගන්න වෙන්නේ අනෝමා ජිනාදරීගෙන්ම විතරයි.

ඇගේ පුත්ගල දුර්වලතා විසි ඒ ටික ගන්න එක වැදගත්. කොහොම උනත් ජනාදරීට මේ අවුරුද්දේ නොබෙල් සාම තෑග්ග දෙන්න ඕන හඳගම හා සංජීව එක්ක එකතුවෙල මේ චිත්‍රපටි තුන නැවත අපිට පෙන්වනවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *