ජයශ්‍රී ඇමතිතුමා මංගල දර්ශනය දා… (Photos)

ජනිත මාරසිංහගේ නිෂ්පාදනයෙන් නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘ජයශ්‍රී ඇමතිතුමා’ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (11) පැවැත්වුණා. ඒ කොළඹ රීගල් සිනමාශාලාවේදී.

ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු ඇතුලු ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් හැඩවන ජයශ්‍රී ඇමතිතුමා දේශපාලන හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්.

චිත්‍රපටය කොළඹ රීගල්, ලිඩෝ ඇතුලු දිවයින පුරා සිනමාශාලාවල තිරගත වනවා.

ජයශ්‍රී ඇමතිතුමා නිල වෙබ් සහකරු වන්නේ හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව.

චිත්‍රපටයේ විශේෂ අවස්ථා පහතින්…


Leave a Reply

Your email address will not be published. Required fields are marked *