‘සංසාරේ දඩයක්කාරයා’ දැක්මක් හා සංවාදයක් හෙට (31)

ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කරන ලද සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටයේ දැක්මක් හා සංවාදයක් හෙට (31) පැවැත්වෙනවා.

ඒ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී.

හෙට සෙනසුරාදා දහවල් 1 ට මෙම දැක්ම ඇරඹෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *