හෙට හවස Free කරගෙන ඉරාන චිත්‍රපටයක් බලන්න

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය හා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්මේ අගෝස්තු මාසයේ සිනමාපටය හෙට ප්‍රදර්ශනය වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේ සවස 5.30 සිට.

හෙට ප්‍රදර්ශනය වන්නේ ඉබ්‍රාහිම් හටාමිකා ගේ ‘Low Heights’ චිත්‍රපටයයි.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *