Weekend එකේ ගිහින් බලන්න – Hobbs and Shaw

අති උද්වේගකාරී චිත්‍රපට මාලාවක් වන Fast and Furious හී පළමු spin-off චිත්‍රපටය වන Hobbs and Shaw චිත්‍රපටය මේ වන විට තිරගත වීම ආරම්භ කර ඇත.

Luke Hobbs හා Deckard Shaw ලෝකයට තර්ජනයක් වන වෛරසයක් පැතිරීම වැලක්වීමට හා Black Superman ලෙස තමා හදුන්වාගන්නා පුද්ගලයෙක් සමග සටන් වැදීමට මෙවර එකතු වී ඇත.

Luke Hobbs ලෙස Dwayne ‘Rock’ Johnson ද Deckard Shaw ලෙස Jason Statham ද Brixton Lore ලෙස Idris Elba ද රංගනයෙන් දායක වේ.

Hobbs and Shaw ශ්‍රී ලංකාවේ බෙදාහරින්නේ Scope Cinemas මගින්.

මිලියන 52ක් නැරඹු පූර්ව පටයක් පහතින්.

-උදාර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *