හිතුමතේ ජිවිතේ පූර්ව ප්‍රචාරක පටය එලියට

ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කරන ලද ‘හිතුමතේ ජිවිතේ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක් කොට තිබෙනවා. පසුගිය සමයේ මෙම හිතුමතේ ජිවිතේ කතා පුවත සමාජයේ ජනප්‍රිය මාතෘකාවක් වූ අතර එම කතානායකයා අළලා චිත්‍රපටය නිපදවා තිබෙනවා.

දිනෙත් ද සිල්වා, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියංකර රත්නායක ආදී රංගන ශිල්පීන් විශාල සංඛ්‍යාවක් චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.

චිත්‍රපටය ළඟදීම සිනමාහල් වලට පැමිණීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *