සාර්ක් සිනමා උළෙල අද සිට

9 වැනි සාර්ක් සිනමා උළෙල අද සිට ලබන 7 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා දකුණු ආසියානු කලාපයේ සිනමාපට රාශියක් ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා. සියලු චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ සිනමා ශාලාවේදී.

මීට සමගාමිව සිනමාව ගැන වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතයි. ඒ ජූලි 5 උදෑසන 10ට Colombo Film & Television Academy හිදී. අද සිට තරංගනී සිනමා ශාලාවට පැමිණෙන ඔබට ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

අද දිනයේදී ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට –

උදෑසන 11.30 ට – ‘පද්මාවත්’ (ඉන්දියාව)

සවස 2.45 ට – Bulbul (නේපාලය)

සවස 5.15 pm – A Quarter Mile Country (කෙටි – බංග්ලාදේශය)

සවස 6.15 pm – Motorcycle Girl (පකිස්තානය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *