7 වන දෙරණ Sunsilk සිනමා සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වූවන්

•හොදම චිත්‍රපටය- අකෝර්ඩින් ටු මැතිව්

•(2018 ) වැඩිම ආදායම් තැබූ සිනමාපටය -යශෝධරා

•හොදම අධ්‍යක්ෂක -සංජීව පුෂ්පකුමාර
(දැවෙන විහගුන්)

•හොදම තිර රචනය -ජයන්ත චන්ද්‍රසිරී
(ඝර සරප)

•හොදම නළුවා -දර්ශන් ධර්මරාජ් (පෝරිසාදයා).

•හොදම නිළිය -අනෝමා ජනාදරී (දැවෙන විහගුන්)

•හොදම සහය නළුවා- මහේන්ද්‍ර පෙරේරා
(දැවෙන විහගුන්)

•හොදම සහය නිළිය- සමනලී ෆොන්සේකා (දැවෙන විහගුන්)

•ජනප්‍රිය නළුවා -ජැක්සන් ඇන්තනී

•ජනප්‍රිය නිළිය -උදාරී වර්ණකුලසූරිය

•ජනප්‍රිය ගීතය (ඝරසර්ප) සමිතා – භාෂි සුසාන්,

• හොදම පද රචනය -ජයන්ත චන්ද්‍රසිරි

•හොදම සංගීතය -චින්තක ජයකොඩි

•හොදම රංග- වින්‍යාසය චන්දන වික්‍රමසිංහ

•ජනප්‍රිය දුෂ්ටයා -( ප්‍රතිවීර චරිතය) ටෙඩී විද්‍යාලංකාර

•හොදම විකට රංගනය -බන්දු සමරසිංහ

•Lux (ඔන්ලයින්) Glamorous Star Of The year –
ශලනි තාරකා

•Cinema of tomorrow Directress-
සුබා සිවකුමාරන්
(House of my fathers)

•හොදම පසුබිම් සංගීතය- නිමල් මෙන්ඩිස් (වෛශ්නාවී)

•හොදම කලා අධ්‍යක්ෂණ ය- උපතිස්ස ඉලංගකෝන්
(වෛශ්නාවී)

•හොඳම ශබ්ද සැලසුම්කරණය -අරුණ ප්‍රියන්ත කලුආරච්චි සහ ජේම්ස් රත්නම් (අකෝර්ඩින් ටු මැතිව්)

•වේශ නිරූපනය -ප්‍රියන්ත දිසානායක
(දැවෙන විහගුන්)

•ජීවිතේ එක් වරක් පමණක් පිදෙන යාවජීව උත්තමාචාර සම්මානය “අමරසිරී කලංසූරිය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *