ONCE UPON A TIME IN HOLLYWOOD පූර්ව ප්‍රචාරක පටය එලි දකී

බ්‍රැඩ් පිට් සමඟින් ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ සුසංයෝගයෙන් එලි දකින ONCE UPON A TIME IN HOLLYWOOD චිත්‍රපටය ජූලි 26 සිට ලොව පුරා එලි දැක්වීමට සුදානම්. පසුගිය දිනෙක එහි පූර්ව ප්‍රචාරක පටය එලි දැක්වුනේ මෙම සුවිශේෂී නලු සුසංයෝගයට කැමති රසිකයන් අමන්දානන්දයට පත් කරමින්.

කුවින්ටන් ටැරන්ටිනෝ ගේ ONCE UPON A TIME IN HOLLYWOOD ඔහුගේ 9 වන අධ්‍යක්ෂණය වනවා. ලෝකයට සමගාමීව ශ්‍රී ලංකාවේද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *