අසන්ධිමිත්තා හෙට තෙක් පමණයි

අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන ලද ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටය සිනමා ශාලා වල තිර ගත වීම හෙටින් (9) අවසන් වේ.

චිත්‍රපටය මෙතෙක් දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමා ශාලා වල ප්‍රදර්ශනය වුනා. චිත්‍රපටය සරසවි සිනේ රූ වෙනුවෙන් නිෂ්පාදනය කළේ H.D ප්‍රේමසිරි විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *