(Video)

ජයශ්‍රී ඇමතිතුමා චිත්‍රපටය අප්‍රේල් 26 වනදා සිට CEL මණ්ඩලයේ සිනමාහල් වල තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා. මංගල දර්ශනයට පෙර චිත්‍රපටයේ ගීතය වන ‘දියවන්නාවේ තියෙන්නේ මොන්ටිසෝරියක්’ පසුගියදා එළි දැක්වුණා. ඒ කොළඹ රීගල් සිනමාහලේදී. එම ගීතය ගායනා කළේ ජිප්සිස් නායක සුනිල් පෙරේරා. ගීතය පද රචනා කළේ චන්ද්‍රදාස ප්‍රනාන්දු.

එහිදී අදහස් දැක්වූ චිත්‍රපටයට සම්බන්ධ වූ ශිල්පීන්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *