බලන්න වටින චිත්‍රපටයක් හෙට

Centre for Poverty Analysis සමඟින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කරන චිත්‍රපට දර්ශනයක් පෙබරවාරි 27, හෙට, සවස 4.30 ට පැවැත්වෙනවා. ඒ කොළඹ 7 වෝඩ් පෙදෙසේ කලම්බු ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ඇකඩමි ශ්‍රවණාගාරයේදී.

හෙට පැවැත්වෙන්නේ විශිෂ්ට ඉරාන චිත්‍රපටයක් වන ‘ලන්තූරි’ චිත්‍රපටයයි. ආදරය සහ පළිගැනීම ගැන තියුණු දර්ශන සහිත චිත්‍රපටයක් වන බැලිය යුතුම චිත්‍රපටයක්. චිත්‍රපටයෙන් අනතුරුව ඒ ගැන කතා බහක්ද සිදුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *