Rami Malek නැවතත් හොඳම නලුවා

Oscar උළෙලේ හොඳම නලුවා සම්මානය බොහෝ දෙනා සිතූ පරිදි Rami Malek දිනා ගනු ලැබුවා. ඒ Bohemian Rhapsody චිත්‍රපටයේ ෆ්‍රෙඩී මර්කරි ගේ චරිතය වෙනුවෙන්. ඔහු මීට පෙර ගෝල්ඩන් ග්ලෝබ් උළෙලේ ද හොඳම නලුවා සම්මානය දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *