Oscars RED carpet

ඇකඩමි සම්මාන උළෙල හෙවත් 91 වන ඔස්කාර් උළෙල මීට ස්වල්ප මොහොතකට පෙර ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී ආරම්භ වුනා. එහිදී ලෝකයේ ජනප්‍රිය කලාකරුවන් ඩොල්බි ශාලාවට ඇතුලු වීමට පෙර රතු පලස මතින් පැමිණියේ මෙහෙමයි.

මෙවර හොඳම නලුවා වීමට වැඩි ඉඩ කඩක් ඇති Rami Malek
Jason Momoa සමඟින් බිරිඳ Lisa Bonet
Jeniffer Lopez සමඟින් වල්ලභයා
හොඳම චිත්‍රපටයට නිර්දේශ වුනු ‘ROMA’ චිත්‍රපටයේ පාත්‍ර වර්ගයා
Oscar නාමයෝජනාවක් දිනූ පළමුවැනි ඇමරිකානු ස්වදේශික කාන්තාව Yalitza Aparacio
(ROMA වෙනුවෙන් හොඳම නිලියට)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *