Freddie ගේ ගීත ගයා Oscar අරඹයි

ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වූ QUEEN හි ප්‍රධාන ගායකයා වූ ෆ්‍රෙඩී මර්කරි ගැයූ ගීත ගායනා කරමින් මෙවර 91 වැනි ඔස්කාර් උළෙල ආරම්භ කළා. ෆ්‍රෙඩී ගේ චරිතය අළලා කෙරුනු ‘බොහීමියන් රැප්සොඩි’ චිත්‍රපටය ප්‍රධාන සම්මාන කිහිපයකටම ඔස්කාර් උළෙලේ නියෝජනය වී තිබෙනවා. ඒ ෆ්‍රෙඩි ගේ චරිතය නිරූපණය කරන Rami Malek හොඳම නලුවාටද නිර්දේශ වෙමින්.

ෆ්‍රෙඩී ගායනා කළ ලෝක ප්‍රසිද්ධ ගීත 2ක් වන We Will Rock You” සහ “We Are the Champions” මෙවර ඔස්කාර් උළෙලේ ආරම්භයට ගායනා කළා. එය ගායනා කළේ ඇඩම් ලැම්බට් පෙරටු කරගෙනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *