සංගිලි LFD මණ්ඩලයේ

ලලිත් පන්නිපිටිය අධ්‍යක්ෂණය කළ ‘සංගිලි’ චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වනවා. ඒ LFD මණ්ඩලයේ සිනමාහල්වල. නීතිඥ කීර්ති උඩවත්ත මෙහි නිෂ්පාදකවරයායි. දුලානි අනුරාධා , සාරංග දිසාසේකර , සනත් ගුණතිලක , වීණා ජයකොඩි සමඟින් රෙබෙකා නිර්මලී සංගිලි හි චරිත මවති. පිටිසරබද ප්‍රදේශයක වෙසෙන ගැහැණුන්ගේ සංකීර්ණ මනෝ ලිංගික මනෝ භාවයන් ගැන විග්‍රහයක් ලලිත් පන්නිපිටිය සංගිලි තුලින් ඉදිරිපත් කරයි.

චිත්‍රපටය පහත සිනමාහල් වල තිරගත කෙරේ.

මෙට්‍රෝ – නුගේගොඩ
රිට්ස් – බොරැල්ල
මේඛලා – ගම්පහ
රිකී – කොටුව
නැෂනල් – මහරගම
ජීවන් – පානදුර
එමෙස් – මොරටුව
රෝයල් – මීගමුව
මහා ලේකම් – කුලියාපිටිය
චාන්දනී – වැලිගම
කන්ට්‍රාස් – දළුගම
ස්කයි ලයිට් – මාලඹේ
නිව් මිනර්වා – කලුතර
මිලානෝ – කෑගල්ල
සිනෙස්ටාර් – අනුරාධපුර
සෙන්ට්‍රල් – මාතලේ
දයා සෙවණ – පිළියන්දල
නිව් ලිබර්ටි – අලුත්ගම
වින්ස් – වාද්දුව
අනුෂා – මහරගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *