අද රෑ 7 ට ‘සිනේ සිතින්’ හෙළවුඩ් POPCORN අපේ සිනමා කතාව ගැන

හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව පිළිබද දොඩමළු වෙන්නට සිත FM රේඩියෝ නාලිකාවේ සිනෙ සිත හා අද එක්වන්නේ අජන්ත සෙනෙවිරත්නයන්ය. වෘත්තියෙන් ඉන්ජිනේරුවකු වන අජන්ත සෙනෙවිරත්නයන් කෙටිකතා කරුවෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, ගී පද රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, නිර්මාණ කරුවෙක්, අලෙවිකරණයේ කෙලපැමිණියෙක් වගේම ඉතා හොද පරිපාලකයෙක්ද වශයෙන් විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවෙකි. තවද හෙළවුඩ් POPCORN පසුපස සිටින දැවැන්ත සෙවනැල්ල වන්නේද ඔහුය.

සිනෙසිත අද, පෙබරවාරි 03 රාත්‍රී 7.00 ට විකාශනය වේ.

FM 88.6/ 88.8 ඔස්සේ සිත FM ඔබට ශ්‍රවණය කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *