තාල 31 එයි

ප්‍රවීණ කැමරා ශිල්පී පාලිත පෙරේරාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘තාල’ 31 වනදා සිට EAP මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීම ඇරඹේ.
වැඩි විස්තර හෙළවුඩ් POPCORN තුලින් බලාපොරොත්තු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *